2024 මාර්තු 04, පෙ.ව. 12:00
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ W. D රොෂාන් කුමාර මහතා ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වාර්තා වුණා.
එමෙන්ම කිසිදු පාතාල කල්ලියක් සමග ඔහුගේ සබඳතාවක් නොමැති බව ද පොලීසිය මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්.
PHI මහත්තයා කලකට පෙර පාසල් ළමුන්ට දුන් අවවාදයක වීඩියෝවක් වෙනවිට සමාජ මාධ්‍යවල නැවත හුවමාරු වෙන්නේ මෙලෙසයි.
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26