2024 ජනවාරි 16, පෙ.ව. 12:02
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් කරන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.
ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.
අසරණ අයට උදව් කරන පියුමි හරි කැමති කෙනෙක් කියලා කිව්වොත් හරි.
තමන්ට තරම් මඩ ප්‍රහාර වෙන කිසිම අයෙකුට එල්ල නොවූ බවත් තමන් හරි වාසනාවන්ත ගැහැනියක් බවද “සිහිනයකි ආදරේ” Movie premiere එක බලන්න ඇවිත් හිටපු පියුමි හංසමාලි සඳහන් කර තිබෙනවා.
එම අදහස් දැක්වූ වීඩියෝව පහතින්,
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 02, පෙ.ව. 12:08
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:37
2025 අප්‍රේල් 01, පෙ.ව. 12:21
02-04-25
02-04-25
02-04-25
02-04-25
02-04-25
02-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
01-04-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25
31-03-25