hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජූනි 25, පෙ.ව. 11:20



මේ වන විට ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වෙලා තියෙනවා.

ඒ සංජය මහවත්ත විසින් සිදු කරනු ලැබූ හෙළිදරව්වක් හේතුවෙන්.

පියුමි නම් කියන්නේ සංජය මහවත්ත සිදු කළ මේ වැඩේ හේතුවෙන් පියුමිගේ ක්‍රීම් වර්ග වැඩි වශයෙන් අලෙවි වන බවයි.

පියුමි එල්ල වෙන චෝදනා ගැන සිය මුහුණුපොතේ ස්ටෝරි තබා නොයෙක් නොයෙක් දේවල් සටහන් කරනවා.

මේ අපි දැක්කෙත් ඒ වගේ සටහනක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: