hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජූලි 07, පෙ.ව. 12:02



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

ඒ වගේම ඇය සිදුකරන සමාජ සත්කාර නිසාත් විටින් විට ඇය ගැන බොහෝ දෙනෙක් ආදරණීය සටහන් මුහුණු පොතේ පළ කරනවා.

පියුමි වගේ ලස්සන වෙන්න හීන දකින තරුණියන් මේ පුංචි රටේ සෑහෙන්න.

අද තමන් ආකර්ෂණීය රූපයකට උරුමකම් කිව්වද, පියුමි කියන හැටියට ඇයත් මීට ඉස්සර ලස්සන වෙන්න හීන දැක්ක යුවතියක්…

”සල්ලි තිබ්බා කියලම ලස්සන වෙන්න බෑ.

ඒකට පින තියෙන්න ඕනි.

ඉස්සර මාව දැක්කාම හැමෝම හිතුවා මට සන්නිය කියලා.

එච්චරටම කැතයි මම.

ඒ කාලෙ ඉඳලම ආසාව නම් තිබ්බෙ සුදු වෙන්න. ලස්සන වෙන්න.

අද ඉතින් මට හරිම සතුටුයි. මම ඒ සුදු වෙන ලස්සන වෙන දේවල් සියලුම දේ ඉගෙන ගත්තා.

ඒත් මතක නෑ දැන්. ඔක්කොම අයිපෑඩ් එකේ දාලා තියෙන්නෙ.

අමතක වෙන නිසා ලියලත් තියන් ඉන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: