hit counter

2024 ඔක්‍තෝබර් මස 06 වන ඉරිදා

2024 ජූලි 09, පෙ.ව. 12:02



තමන් මෝටර් රථය විකුණා වසරක් වන බවත් එම අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිය පරණ මිතුරියක් බවත් එම මිත්‍රත්වය හේතුවෙන් මුදල් දෙපාරකට ලක්ෂ 50 බැගින් දුන්නේ බවද නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සදහන් කළා.

තමා හිතා මතා කුඩු සිද්ධියකට පැටලවීමට කරන ගේම් එකක් බවත් CIDයෙන් තමාට ඉන්න දෙන්නේ නැති බවත් එය කරුමයක් බවත් තමා තිබුණ මානසික නිදහසත් නැතිව ගොස් ඇති බවද ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පියුම් හංසමාලි මේ බව සදහන් කළා.

එම වාහනයට මුදල් බාගයක් දී ඇති බවත් එම නිසා වාහනය තමාගේ නමට තවමත් පවතින බවත් වාහන විකුණන විට ඔවුන්ගේ මුළු ජාතකයම සොයා වාහන විකුණන්නට වී ඇති බවද පියුම් හංසමාලි සදහන් කළා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: