අහිංසක යුවළකගේ මංගල සිහිනය සැබෑ කළ පියුමි සහ චන්දිමාල් (PHOTOS)

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය. පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා. ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය. පියුමිගේ නමත් එක්ක කියවෙන … Continue reading අහිංසක යුවළකගේ මංගල සිහිනය සැබෑ කළ පියුමි සහ චන්දිමාල් (PHOTOS)