hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 20, පෙ.ව. 8:48



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා. ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමිගේ නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ.

ඔහු මෙරට සිටින එනක එකේ ජනප්‍රියම රුපලාවන්‍ය ශිල්පියෙක්. පියුමිගේ හොදම යාලුවා වෙන්නේ චන්දිමාල් ජයසිංහ.

ඔහුගේත් හොදම යාලුවා වෙන්නේ පියුමි.

මේ මිත්‍රත්වය ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.

එක මංගල ඡායාරූපයක් ඉල්ලූ යුවළකට මංගල ඡායාරූප එකතුවක් ම ලැබිම ගැන මේ වෙනකොට ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.

ඔවුන්ගේ මංගල සිහිනය සැබෑ කරන්න පියුමි හංසමාලි ලොකු කැපවීමක් කරලා කියලා තමයි ආරංචිය.

එම තරුණියව හරි අපුරුවට හැඩ ගන්වලා තියෙන්නේ පියුමිගේ හොඳම මිතුරා වුණ චන්දිමාල් ජයසිංහයි.

ඒ ගැන පියුමි හංසමාලි මේ විදියට සටහනක් තබා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: