2024 ජූනි 29, පෙ.ව. 12:02
ත්‍රස්‌ත විමර්ශන කොට්ඨාසය විසින් ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් නිරූපිකාවක් වන පියුමි හංසමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන පරීක්ෂණයට අදාළ පැමිණිල්ල කරන ලද්දේ ද සංජය මහවත්ත විසින්.
කෙසේවෙතත් මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව වාර්තා වෙනවා.
පියුමි හංසමාලි, සංජය මහවත්ත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය මුහුණුපොතේ ස්ටෝරියක් කිහිපයක්ම දමා තිබූ අතර කිසිදු නමක් ගමක් සඳහන් නොකර තවත් සටහනක් තබා තිබෙනවා.
එම සටහනේ සඳහන් වන්නේ “මම කර්මය විශ්වාස කරනවා මොකද මොකද මම ඒක ඇස් දෙකින්ම දැක්කා” යනුවෙනුයි.
අපිට නම් හිතෙන්නේ මේ සටහන සංජය මහවත්තට තැබූ සටහනක් බවයි.
2025 සැප්තැම්බර් 16, පෙ.ව. 12:03
2025 සැප්තැම්බර් 16, පෙ.ව. 12:02
2025 සැප්තැම්බර් 15, පෙ.ව. 12:11
2025 සැප්තැම්බර් 15, පෙ.ව. 12:05
2025 සැප්තැම්බර් 14, පෙ.ව. 12:02
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25