2025 ජූනි 08, පෙ.ව. 12:07
පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් පුවත් මවන නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉන්න නිරූපිකාවක්.
හැබැයි වර්තමානයේ ඇය ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ක්‍රීම් අලෙවි කරන ව්‍යාපාරිකාවක් විදිහටයි.
පියුමි සුදු උනේ එයාගෙම ක්‍රීම් එකක් නිසා කියලා ඇය ඇයගේම ව්‍යාපාරයක් පටන් අරගෙන මේ ක්‍රීම් එක වැඩි මුදලකට බොහෝ දෙනෙක්ට විකුණන්න පටන් ගත්තා ගත්තා.

ඇය ඉක්මනින්ම මේ ආකාරයෙන් ධනවතෙක් වූ නිසා අල්ලස් සහ දූෂණ කොමිසමයෙන් පවා ඇයව පරීක්‍ෂාකළා.
ඇයගේ හිටපු පෙම්වතා ප්‍රගිත් මේ වන විටත් ඇයව අතහැර ගොස් සිටින අතර නමුත් පියුමි තමන්ගේ products විකිණීම සඳහා ඔහුගේ රුව භාවිතා කරනවා.
ඒ ඔහු කලින් කළුවට සිටි පුද්ගලයෙක් සහ පියුමිගේ ක්‍රීම් ගාලා සුදු උනා කියන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එකතු කරමින්.
හැබැයි පියුම් එක්ක හිටපු පෙම්වතා මේ කතාව කිසිසේත් පිළිගන්නේ නැහැ.
ඔහු සඳහන් කළේ පියුමිවත් ඔහුවත් පිටකොටුවෙන් ගෙනාපු මේ බාල ක්‍රීම් ගෑවෙන්නෑ ඔවුන් සුදු උනේ ඉන්ජක්ෂන් ගහලා කියලයි.
එයාකාරයෙන් ඔහු සඳහන් කළා යැයි සඳහන් ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත.

2026 මාර්තු 29, පෙ.ව. 12:16
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26