hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2025 ඔක්‍තෝබර් 28, ප.ව. 5:31



ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා පිළිබඳව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පියුමි හංසමාලි සිය මුහුණුපොතේ සටහනක් තබමින් මෙසේ සඳහන් කරනවා.

2022 මම ගිය අවුරුදු උත්සවය .හැබැයි මෙ උන දේවල් එක්ක ආයි ජිවි​තේට ​අවුරුදු උත්සව වලට dubai වලට එන්නෙ නැ. මාත් එක්ක කීදෙනෙක් පිංතුර ගන්නවද ? මට ​කීදාහක් love කරනව ඇත්ද හිතින්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: