2026 පෙබරවාරි 12, පෙ.ව. 10:22
පියුමි හංසමාලි කියන්නේත් අන්න ඒ වගේ තවත් ආදරණීය මවක්.
ඇයට ඊයේ දවස ගැන තියෙන්නේ අඳුරු මතකයක් වෙන්නට ඇති.
සිය පුතු කාවිංග ඇතුළු පිරිසට ඊයේ ලැබුණු ඒ තීන්දුවෙන් පසු ඇයටත් සිදුවුණේ නීතියට හිස නවා එතනින් පිටව යන්නටයි.
ඒ වුණාට සමාජ මාධ්‍යයේ මේ සිද්ධිය ගැන පළවුණ විවිධ කතා අහන්න දකින්න ලැබුණා.
රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පසුව ත්‍රිරෝද රථ රියැදුරකුට පහරදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හයදෙනකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය ඊයේ (11) පස්වරුවේ නියෝග කළා.
වැලිකඩ පොලිසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබුණ අතර, එම සැකකරුවන් එදින අධිකරණය හමුවේ පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබුණා.
කොහොම වුණත් ඊයේ සවස් යාමය වෙනකොට තවත් සංවේදී සටහනක් මේ සිද්ධිය අලලා පියුමිගේ මුහුණුපොතේ දැකගන්න ලැබුණා.
“මුළු ගෙදරම පාළුයි මගේ කොල්ලා නැතුව හිටියා නම් මගේ තුරුලෙම තමයි ඉතින්..” ඇය ආදරණීය පුතු කාවිංග එක්ක කාලය ගෙවන වීඩියෝවක් එක්ක කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

2026 පෙබරවාරි 12, ප.ව. 1:40
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 12, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:04
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
13-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
12-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26