hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 මාර්තු 27, පෙ.ව. 11:05



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

නිරූපණය ,රංගනය යන ක්ෂේත්‍රවලින් අසීමිත ජනප්‍රියත්වයක් ලබන ඈ, සිය ජනප්‍රියත්වය තවත් කෙනෙක්ගේ මුහුණට සිනහව කැන්දන්න යොදාගන්නා අයුරු හරිම අපූරුයි.

ඉතින් පසුගිය දිනක පියුමිගේ පෙම්වතාගේ උපන්දිය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් පියුමි මුහුණු පොතේ දැමූ සටහනයි මේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: