“ඔය ඉන්න කෙනා කීවෙනි අංකල්ද? – හාංසි රැජින නම් නුඹයි අක්කා” – පියුමි හංසමාලි පුෂ්පිකාගේ රෙදි ගලවයි

පියුමි හංසමාලි සහ පුෂ්පිකා ද සිල්වා කියන්නේ එකම ක්ෂේත්‍රයක එනම් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන සුරූපිනියන් දෙපලක්. විවිධ ආන්දෝලනාත්මක කතාබහට ලක්වෙන මේ සුරූපිනියන් දෙදෙනා ගැනම සමාජ ජාලාවල අය නිතරම කතාබහ වෙනවා. පුෂ්පිකා ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම, තවත් වෙනස්ම විදිහේ සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ‘ස්ටෝරි’ ලෙස පළ කර තිබුණා. පියුමි හංසමාලිද පසුව ඇගේ සමාජ මාධ්‍යවල … Continue reading “ඔය ඉන්න කෙනා කීවෙනි අංකල්ද? – හාංසි රැජින නම් නුඹයි අක්කා” – පියුමි හංසමාලි පුෂ්පිකාගේ රෙදි ගලවයි