hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 03, පෙ.ව. 3:36



පියුමි හංසමාලි සහ පුෂ්පිකා ද සිල්වා කියන්නේ එකම ක්ෂේත්‍රයක එනම් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන සුරූපිනියන් දෙපලක්.

විවිධ ආන්දෝලනාත්මක කතාබහට ලක්වෙන මේ සුරූපිනියන් දෙදෙනා ගැනම සමාජ ජාලාවල අය නිතරම කතාබහ වෙනවා.

පුෂ්පිකා ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම, තවත් වෙනස්ම විදිහේ සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ‘ස්ටෝරි’ ලෙස පළ කර තිබුණා.

පියුමි හංසමාලිද පසුව ඇගේ සමාජ මාධ්‍යවල ස්ටෝරීස් ලෙස වීඩියෝ පටයක් පළ කරමින් සටහනක් පළ කරලා තිබුනා.

බැලූ බැල්මට මේ සුරූපිනියන් දෙදෙනාම පළ කළ සටහන් වල යම් සහසම්බන්ධයක් ඇති බව නම් පෙනෙනවා.

පසුව පියුමි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ස්‍ටෝරීහී එක්තරා තරුණ කාන්තාවක් වයස්ගත පුරුෂයෙක් එක්ක ඉන්න ඡායාරූපයක් පල කරමින් ද්වේශ සහගත සටහනක් පළ කරලා තිබුනා.

එම සටහනේ Mrs World ලෙස සටහන් කර තිබුණු නිසාත් ඇය මීට පෙර පළ කළ සටහනේ සහ පුෂ්පිකාගේ සටහන්වල සම්බන්ධයක් තිබුණු නිසාත් මෙවර පියුමි හංසමාලි මෙලෙස බැනවදින්නේ පුෂ්පිකා ද සිල්වාට බව නොඅනුමායි.

පහත දැක්වෙන්නේ පියුමි ස්ටෝරීස් ලෙස සටහන් කළ සටහන් පෙලයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: