hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 31, පෙ.ව. 4:32



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාල සීමාව සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වුණ චරිතයක්.

ලාස් වේගාස් වල තිබුණු ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ඇය ගැන ඇතිවුණු කතා බහ ලංකාවේම අවධානය දිනාගන්නට සමත් වුණා.

පුංචි පුතෙක් ඉන්න පුෂ්පිකා සමාජ මාධ්‍යවල විවිධ පුවත් මවන්නට සමත් වුණා.

තමාට හිමිවූ ස්ථානය ගැන ඇය බොරු කියු බවත් එහිදී ඇයට විවිධ පුද්ගලයින් කුමන්ත්‍රණය කල බවත් ඇය සදහන් කලා.

මේ අතර, පුෂ්පිකා ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම, තවත් වෙනස්ම විදිහේ සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ‘ස්ටෝරි’ ලෙස පළ කර තිබුණා.

පියුමි හංසමාලිද පසුව ඇගේ සමාජ මාධ්‍යවල ස්ටෝරීස් ලෙස වීඩියෝ පටයක් පළ කරමින් සටහනක් පළ කරලා තිබුනා.

බැලූ බැල්මට මේ සුරූපිනියන් දෙදෙනාම පළ කළ සටහන් වල යම් සහසම්බන්ධයක් ඇති බව නම් පෙනෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: