hit counter

2026 ඔක්‍තෝබර් මස 12 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:19



හිමිනමක් මොන වරදක් කළද උන්වහන්සේට ගෞරව කිරීමට තමන් කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ සිටින පිරිස නිරාගමිකයන් බවත්, ඔවුන් හාමුදුරුවරුන්ට වඳින විට පපුවෙන් නොව අවංකභාවයකින් තොරව වඳින බවත්ය.

එසේම, වත්මන් පාලනය යටතේ සිදු වන ඇතැම් සිදුවීම් උතුරු කොරියාවේවත් සිදු නොවන මට්ටමේ පවතින බවටද ඔහු මෙහිදී චෝදනා කර සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: