“ඇමතිලා භාගයක්ම මේකට වියදම් කරනවා – චොපර් එකේ පයිලට් එක්කත් …. එහෙ ගිහින්” – පුෂ්පිකාගේ සහ පියුමිගේ වලිය තවත් ඇවිලෙයි

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය. පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්. ඒ වගේම පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාල සීමාව සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වුණ චරිතයක්. ලාස් වේගාස් වල තිබුණු ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ඇය ගැන ඇතිවුණු … Continue reading “ඇමතිලා භාගයක්ම මේකට වියදම් කරනවා – චොපර් එකේ පයිලට් එක්කත් …. එහෙ ගිහින්” – පුෂ්පිකාගේ සහ පියුමිගේ වලිය තවත් ඇවිලෙයි