hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 01, පෙ.ව. 4:50



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම පුෂ්පිකා ද සිල්වා කියන්නේ පසුගිය කාල සීමාව සමාජ මාධ්‍ය තුල වැඩිපුර කතා බහට ලක්වුණ චරිතයක්.

ලාස් වේගාස් වල තිබුණු ලෝක විවාහක රූ රැජින තරගාවලියේදී ඇය ගැන ඇතිවුණු කතා බහ ලංකාවේම අවධානය දිනාගන්නට සමත් වුණා.

පුංචි පුතෙක් ඉන්න පුෂ්පිකා සමාජ මාධ්‍යවල විවිධ පුවත් මවන්නට සමත් වුණා.

පියුමි හංසමාලි සහ පුෂ්පිකා ද සිල්වා අතර ඇති වෙලා තිබෙන අවුල් සහගත තත්ත්වය ගැන අපි ඔබට කිව්වා මතක ඇති.

ඒ විතරක් නෙවෙයි පියුමි තැබූ සටහනකින් පෙනුණේ එම ගැටලුව නවතා දැමු බවයි.

නමුත් යලිත් එම ගැටුම පටන් ගෙන තිබෙනවා.

හැබැයි අන්තිමට පියුමි දාපු සැර සටහනට නම් ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා.

පියුමිත් මේ කමෙන්ට් වලට පිළිතුරු දෙමින් පුෂ්පිකාව විවේචනය කර ඇති අයුරු දකින්න ලැබුණා.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: