“මහත්තයා රණ්ඩු ඔක්කොම Delete කළා… එයාව වටිනවා මට ඔක්කොටම වඩා” – පියුමිගේ සහ පුෂ්පිකාගේ වලිය එතනින් ඉවර වෙයිද?

පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය. පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිෂය ජනප්‍රිය නිරුපිකාවක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා. ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය. මේ දවස්වල සමාජ මාධ්‍යවල … Continue reading “මහත්තයා රණ්ඩු ඔක්කොම Delete කළා… එයාව වටිනවා මට ඔක්කොටම වඩා” – පියුමිගේ සහ පුෂ්පිකාගේ වලිය එතනින් ඉවර වෙයිද?