2022 අප්‍රේල් 23, පෙ.ව. 7:30
මේ දවස්වල ජනතාව පොලිස් නිලධාරීන් දෙස බලන්නේ ඉතාමත් වෛරයකින් කිව්වොත් නිවැරදියි.
ඒ සදහා මෑතකදී සිදු වූ සිදුවීම වන්නේ රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මිය යාමයි.
ඒ හේතුව නිසා ගොඩක් දෙනෙක් පොලීසියට දොස් නගන්න පටන් ගත්තා.
ඒ කොහොම වෙතත් තෙල් පෝලිමක සිටින ජනතාවට පොලිස් නිලධාරීන් විසින් කිරි පැකට් බෙදා දීමේ ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
ඒ අලව්ව පොලීසියේ නිලධාරීන් විසින්.



2026 මාර්තු 11, පෙ.ව. 12:25
2026 මාර්තු 10, පෙ.ව. 12:05
2026 මාර්තු 09, පෙ.ව. 12:14
2026 මාර්තු 08, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:30