hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 10, ප.ව. 5:06



ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ කීර්ති සිය මුහුණු පොතේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබෙනවා.

“ම#න්න පුළුවන් නම් මාව එකපාරයි සහෝදරවරුණි. දැනටමත් මට තර්ජනය කරන හැමෝටම ළිං. ඊළඟ විපක්ෂ නායිකා හරිනි මැතිණියට සුබ පනමි. මාව මැ#වත් සන්‍ය දිනන බව මම දනිමි.

අනුරට රට දුන්නත් ජවිපෙ‌ට රට දෙන්න එපා..විනාසයි.”

  • පූර්ණ කීර්ති ද අල්විස්




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: