2026 පෙබරවාරි 23, පෙ.ව. 12:07
ගීතයක අයිතිය ගායනය කරන කෙනාට ඕනි කියල ඉල්ලන මිනිස්සු,
දහස් ගණන් ලක්ෂ ගණන් අරගෙන මගේ තාත්තාගේ ගීත ගයද්දි,
මාස එකොලහක පොඩි දරුවෙක්ව ඉන්න කාලේ මගේ තාත්තා මැරුවට පස්සේ
මට අද වෙනකං එක පැන්සලක් අරන් දීපු එකෙක් නැහැ.
හැබැයි උන් ඒ දවස් වල තාත්තාගෙන් සිංදු ලියා ගන්න ගූ කට්ටක් කාගෙන පෝලිමේ හිටපු එවුන්.
පසු කාලෙක අපෙන් සල්ලි අරන් තමයි තාත්තා වෙනුවෙන් කරපු ගුණසමරු ප්‍රසංග වලට උන් ආවෙත්….
අඩුම තරමේ තාත්තාගේ සිංදු කියල ජීවත් වුණු එක ගායකයෙක් අම්මාගෙ මලගෙදර දවසේ කෝල් එකක්වත් දුන්නෙ නැහැ.
අලුත් පරපුරේ කලාකාරයො නිතරම මට කතා කරමින් මලගෙදර එන්න බැරි වුණත් ෆෝන් එකේ හරි ලඟින් හිටියා.
ෂෝ වලට ගියාම නොම්මරේට ගහගත්තු ගායකයො රුපියලටම තම ගාස්තුව ගත්තා මිසක් තමන් ගයපු ගීතයේ පදරචකයාට ටොපියක්වත් දුන්නද???
ඇත්තටම අළුත් පරපුරේ ගායන ශිල්පීන් හට මම සැලූට් කරනවා. උන් හරියටම කොපිරයිට්ස් වලට ගෙවනවා. මොකද උන් හරියටම හම්බකරනවා. හරියටම ගෙවනවා.
ගීතයක අයිතිය තිබිය යුතු පද රචකයා සහ සංගිත නිර්මාණ ශිල්පියා අතර පමණි. ගායකයාට එය අවැසිනම් සෑම ප්‍රසංගයකින්ම තමා අය කරන මුදලින් 30%ක් පදරචකයාට සහ සංගීත නිර්මාණ ශිල්පියාට ගෙවිය යුතුය…..
මගේ සටහන එච්චරයි…..
මට ගහන්න ආවොත් ලක්ශ ගණන් වංචනිකව මුදල් හොයපු, හොයන සෙට් එකේම නම් එලියට දානවා…..
– උපුටාගැනීම පූර්ණ කීර්ති ද අල්විස්ගේ ෆේස්බුක් පිටුවෙන් –
2026 පෙබරවාරි 22, ප.ව. 1:04
2026 පෙබරවාරි 22, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:05
2026 පෙබරවාරි 21, පෙ.ව. 12:05
2026 පෙබරවාරි 20, පෙ.ව. 12:11
23-02-26
23-02-26
23-02-26
23-02-26
22-02-26
22-02-26
22-02-26
22-02-26
22-02-26
22-02-26
21-02-26
21-02-26
21-02-26
21-02-26
21-02-26
21-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26
20-02-26