2024 අප්‍රේල් 03, ප.ව. 8:40
මේ දවස්වල ප්‍රසන්න රණවීර ඇමතිතුමාට හතර වටින් පහර දෙනවා.
ඒ උපාධි ප්‍රධානෝත්සවයක උපාධි ලෝගුවක් ඇඳීම සම්බන්ධයෙනුයි.
හැබැයි මුහුණුපොතේ නම් දිගින් දිගටම එල්ල වුණේ චෝදනාම විතරයි.
ගොඩක් දෙනෙක් ඇහුවේ ඔහු ඒ ලෝගුව ඇඳීමට සුදුසුද කියලයි.
හැබැයි ප්‍රසන්න රණවීර ඇමතිතුමා ඒ ගැන හරි අපුරු කතාවක් කියලා තියෙනවා.
තමන්ට උපාධියක් නැති බවත් උසස් පෙළ පමණක් සමත් බවද ඇමතිවරයා සඳහන් කළා.
එමෙන්ම උපාධිය වැදගත් නැති බවත් වැඩේ පමණක් වැදගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:18
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:14
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:10
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25