ගම්පහ බණ්ඩාරනායකයෙන් සමුගෙන නාලන්දයට යන විදුහල්පතිට හැඟීම්බර සමුදීමක් දුන් සිසුවා (VIDEO)

දරුවෙක් අකුරු ඉගෙන ගන්න පෙර පාසලට යොමු වුණාට පස්සේ එතනින් එහා අධ්‍යාපනය හදාරන්න ගොඩ වෙන්නේ පාසලට. දරුවෝ වෙනුවෙන් ගුරුවරු මොන තරම් නම් කැපවීමක් කරනවද කියලා අපි හැමෝම දන්නවා. ගුරුවරුන්ගේ අසීමාන්තික ආදරය 1 වසරේ පටන් 13 වසරට යන සිසු සිසුවියන්ට හොදාකාරයෙන්ම දැනෙනවා. ඉස්කෝලෙට ආපු පළවෙනි දවසේ දරුවා අඩන්නේ අම්මා නැතුව ඉස්කෝලේ ඉන්න බැහැ කියලා. බැහැයි උසස් … Continue reading ගම්පහ බණ්ඩාරනායකයෙන් සමුගෙන නාලන්දයට යන විදුහල්පතිට හැඟීම්බර සමුදීමක් දුන් සිසුවා (VIDEO)