2023 ජූනි 24, පෙ.ව. 10:54
දරුවෙක් අකුරු ඉගෙන ගන්න පෙර පාසලට යොමු වුණාට පස්සේ එතනින් එහා අධ්‍යාපනය හදාරන්න ගොඩ වෙන්නේ පාසලට.
දරුවෝ වෙනුවෙන් ගුරුවරු මොන තරම් නම් කැපවීමක් කරනවද කියලා අපි හැමෝම දන්නවා.
ගුරුවරුන්ගේ අසීමාන්තික ආදරය 1 වසරේ පටන් 13 වසරට යන සිසු සිසුවියන්ට හොදාකාරයෙන්ම දැනෙනවා.
ඉස්කෝලෙට ආපු පළවෙනි දවසේ දරුවා අඩන්නේ අම්මා නැතුව ඉස්කෝලේ ඉන්න බැහැ කියලා.
බැහැයි උසස් පෙළ ලියලා අවසන් වුණ දරුවෝ එදාට පාසලට සමු දෙන්නේ කියා ගන්න බැරි, දරා ගන්න බැරි ලොකු වේදනාවක් හිතේ තද කරගෙන.
ගුරුවරුන්ට දරුවෝ ලං වෙන එක හැම අවස්ථාවකදීම සිදු වෙන දෙයක්.
බැහැයි දරුවෝ විදුහල්පතිට බයයි.
ඒක බයටත් වඩා ගෞරවය කිව්වොත් හරියටම හරි.
විදුහල්පතිවරුන්, විදුහල්පතිවරියන් සතු ගාම්භීරත්වය මේ ගෞරවයට හේතුවක් වෙනවා.
ගම්පහ බණ්ඩාරනයාක විද්‍යාලයේ විදුහල්පති නාලන්දා විද්‍යාලට යන අවස්ථාවේ දී එම පාසලේ දරුවෙක් එම විදුහල්පතිව බදාගෙන හඬා සමුදෙන වීඩියෝවක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26