ජැක්සන් ඇන්තනී ගැන බුකියේ පැතිරෙන කතා ගැන පුෂ්පා රම්‍යානි කට අරී

මෙරට කලා ක්ෂේත්‍රයේ දැවැන්ත කලා ශිල්පියෙක් වෙන ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කවුරුත් දන්නා පරිදි මේ වන විටත් පසුවන්නේ රෝගාතුරවයි. ඒ මීට මාස නවයකට පමණ පෙර වුණු හදිසි අනතුරක් හේතුවෙන්. පසුගිය සමයේ සමාජ ජාලාවල ඔහු සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රකාශ සංසරණය වුණා. විශේෂයෙන් රෝහල් ආරංචි මාර්ගවලින් යැයි අසත්‍ය තොරතුරු සංසරණය වුනා. කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද … Continue reading ජැක්සන් ඇන්තනී ගැන බුකියේ පැතිරෙන කතා ගැන පුෂ්පා රම්‍යානි කට අරී