hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 12:16



මෙරට කලා ක්ෂේත්‍රයේ දැවැන්ත කලා ශිල්පියෙක් වෙන ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කවුරුත් දන්නා පරිදි මේ වන විටත් පසුවන්නේ රෝගාතුරවයි.

ඒ මීට මාස නවයකට පමණ පෙර වුණු හදිසි අනතුරක් හේතුවෙන්.

පසුගිය සමයේ සමාජ ජාලාවල ඔහු සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රකාශ සංසරණය වුණා.

විශේෂයෙන් රෝහල් ආරංචි මාර්ගවලින් යැයි අසත්‍ය තොරතුරු සංසරණය වුනා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය ඇගේ සමාජ මාධ්‍යවල ජැක්සන් ඇන්තනී පිළිබඳව අසත්‍ය තොරතුරු සමාජ ජාලාවල පතුරුවන පිරිස් ගැන සටහනක් පළ කරලා තිබුණා.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් සඳහා සටහනක් තබමින් ඇය පවසන්නේ ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් ගැන ඇත්තේ කණගාටුවක් බවයි.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: