hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 පෙබරවාරි 28, ප.ව. 3:14



රහල් අල්විස් කියලා කියන්නේ නව ගායන පරපුරේ සිටින ජනප්‍රියම ගායන ශිල්පියෙක්.

සිතට හොරා මන් ඔබේ වෙලා දැන් කියන ගීතය ඔස්සේ අතිශය ජනාදරයට පත් වූ රහල්ට කෙතරම් කල් ගියත් තවමත් ඒ ගීතයට රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්.

ඒ තරමටම හදවතට සමීප වෙමින් ඔහු එම ගීතය ගායනා කරනු ලබනවා.

ඊට පසු ඔහු තවත් ගීත ගණනාවක්ම ගායනා කරනු ලැබු අතර ඒවාට ද ඔහුට රසික රසිකාවියන්ගෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා.

ඉතිං ඔබ අප කවුරුත් දන්නවා පසුගිය දිනකදී රහල් අල්විස් පිය පදවිය ලැබුවා කියලා.

රහල් අද සිය මුහුණු පොතට සටහනක් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: