hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 27, පෙ.ව. 9:04



රයිනි චාරුකා ගුණතිලක ගායන පවුලක සුමිහිරි කටහඩකට උරුමකම් කියන දියණියක්.

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා පෙරේරාගේ ආදරණිය ලොකු දුව ඇය තමයි.

දක්ෂතා රැසකින් පිරි ඇය මෙරට ගායන ක්ෂේත්‍රයට රෙගෙ ශෛලියෙන් ගීත ගායනා කරන ලංකාවේ එකම ගායිකාව ඇය තමයි.

ඇයගේ ගීත රසවිදින්න හැමෝම කැමතියි.

රයිනි විවාහ වෙලා හිටිය බව හැමෝම දන්නවා. තාත්තගේ ගෝලයෙක් එක්කම විවාහ වුන රයිනිගේ ආදර කතාවට අවුරුදු 13ක්.

ඇය ඔහු සමග පෙමින් වෙලෙන්නේ අවුරුදු 18දී.

ඉතින් වසර 6ක විවහ ජිවිතයක් ගතකල ඔවුන් විවාහ ජිවිතයට සමුදීලා.

ඉතින් රයිනි ඒ ගැන පුවත්පතකට ඉතාමත් සංවේදීව හෙළිකර තිබුනා.

නැවත විවාහයකට යන්න අදහසක් නෑ කියලයි ඇය නම් කියන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: