2023 ජූලි 14, ප.ව. 5:48
කොලිවුඩයේ සුපිරි රංගන ශිල්පී රජිනිකාන්ත් අද (14) ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාව හරහා වෙනත් රටකට ගමන් කරන අතරතුරයි.
සුපිරි රංගන ශිල්පී රජිනිකාන්ත් පැය කිහිපයක් මෙරට ගුවන් තොටුපොළෙහි ගත කර තිබෙනවා.
නමුත් ශ්‍රී ලංකාව හරහා රජිනිකාන්ත් ගියේ කුමන රටකටද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:04
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25