hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2024 පෙබරවාරි 25, පෙ.ව. 12:02



ප්‍රවීණ ගායන ශිල්පි රාජු බණ්ඩාරයන් රෝගී තත්ත්වයකින් පසුවන බව වාර්තා වනවා

මං ආදරෙයි මුළු ලොවටත් වඩා, ඔය රූ සෝබා, රන් සීනු නාද දී, හද වේදනා ඔහුගේ ගීත වලින් සමහරක් විතරයි.

ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ සිය මුහුණු පොතට සටහක් එක් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ වකුගඩු අක්‍රීය වීම හේතුකොට ගෙන රාජු බණ්ඩාරයන් හදිසි ශල්‍යකර්මයකට ලක් කරයුතු බවයි.

ඊට අදාළ සටහන පහතින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: