hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 10, පෙ.ව. 12:04



පාලිත රංගේ බණ්ඩාර කියන්නේ කවුද කියලා අපි ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔහුගේ පුතාගේ විවාහය උත්සවය පවත්වා තිබෙනවා.

එම උත්සව අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පුත් දහම් සිරිසේන ඇතුළු විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: