hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජූනි 30, ප.ව. 7:16



අශෝක හඳගම මහතාගේ අධ්‍යක්ෂණයෙන් Lyca productions නිෂ්පාදනය කරන කරනු ලබන”රානි” චිත්‍රපටය ළගදීම ප්‍රදර්ශන කිරීමට නියමිතයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ ලාංකීය සිනමාවේ අග්‍රගන්‍ය රංගන ශිල්පිනියක් වන ස්වර්ණා මල්ලවාරච්චි මහත්මිය විසිනි.

Lyca productions උප සභාපතිනිය ජානකී විජේරත්න මහත්මියගේ පූර්ණ මෙහෙයවීමෙන් හා අධීක්ෂණයෙන් මෙම නිර්මාණය ඉදිරියේ දී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින්ට තිළිණ කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: