2024 ජූනි 27, පෙ.ව. 8:53
පසුගිය දින කිහිපය පුරාම කොළඹ නගරයේ “ආරංචිය සුබයි” යන පෝස්ටරය දකින්න ලැබුණා.
ඊයේ දිනයේ “ආරංචිය සුබයි” පෝස්ටරය වෙනුවට “ආරංචිය සුබයි – පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්” යනුවෙන් කොළඹ නගරයේ ස්ථාන රැසක විශේෂ දැන්වීමක් අලවා තිබුණා.
ගොඩක් දෙනෙකුගේ මතය වූයේ ජනාධිපතිවරයා ජාතිය අමතා ජනපතිවරණය ගැන අදහස් දක්වන බවයි.
නමුත් ඊයේ ජාතිය ඇමැතූ ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූයේ නැහැ.
එවන් පසුබිමක අදත් තාප්ප පුරා තවත් පෝස්ටරයක් අලවා තිබෙනවා.
ඒ “මේ වෙලාවේ රනිල් තමයි” යනුවෙන්.
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 11, පෙ.ව. 12:04
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:28
2026 පෙබරවාරි 10, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 09, ප.ව. 3:42
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
11-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26
10-02-26