hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 12:28



‘දැන් හතර පාරක් හුස්ම නැවතුනා මගේ දෝනිගේ(රනුදි මිහෙල්‍යා) රිච්වේ ළමා රෝහලේ ICU ඉන්නේ! ජීවිතේ ගන්න එපා දෙයියනේ අපිට දෙන්න කෙල්ලව!’ මේ පොස්ටුව මුහුණුපොත පුරාවටම හුවමාරු වෙනවා ඔබ දකින්න ඇති.

දෝණිගේ නම රනුදි මෙහෙල්යා. 

ඒ පුංචි දෝණිට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වෙලා තියන බවට ඒ තාත්තා මුහුණු පොතේ පළ කිරීමක් කරලා තිබුණේ මෙහෙමයි.

‘රනුදි මෙහෙල්යා මගේ දෝනී ජීවිතය අයදීමින් සිටින්නේ ඔබේ පිහිට ආශිර්වාද මට මේ වෙලාවේ ඔනේ වකුගඩු ආබාධයකින් ඉන්නේ ( B.positive වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි). රිච්වේ රෝහලේ M ICU ඉන්නේ අනේ දෙවියනේ රුක දේන්න මගේ කෙල්ලව..භාරයි විශ්වයට.’ 

ඔබටත් මේ චූටි දෝණිගේ ජීවිතය රැක ගන්න උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න කියලා “ඒෂියන් මිරර්” අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: