2025 ජූලි 18, පෙ.ව. 12:08
මේ දවස් වල Social Media ඇතුලේ හැම තැනම මේ වගේ ඔලුවට උඩින් Red lines තොගයක් දකින්න ලැබෙන Photos හැමෝම දකින්න පුළුවන්.
ඇත්තටම මොකද්ද මේක?
මේ ‘S Line’ කියන Psychological Drama/Thriller කාණ්ඩයන්ට අයත් අලුත්ම කොරියන් සීරීස් එක.
නිකුත් වුණේ පසුගිය ජුලි 11 වනදා. ඔක්කොම එපිසෝඩ්ස් 6ක් තියෙනවලු.
සීරීස් එකේ එපිසෝඩ්ස් 2ක් නිකුත් වෙලා අවසන්.
මේ සීරීස් එකෙ තියනවා අමුතු කණ්ණාඩි 2ක්. ඒක දැගත්තම අපිට ඒ හරහා බලාගන්න පුලුවන් ඉදිරියෙන් දකින් හැම කෙනෙක්ගෙම Sexual Relationships ගාණ Red lines වලින්.
ඒ කියන්නේ කී දෙනෙක් එක්ක S _ X කරලා තියනවද කියලා.
මේක අපි social medias වල meme එකක් විදිහට දැක්කට සීරීස් එක ඇතුලෙදි ඒක එහෙම නෙවෙයි කියලා ඔයාලට සීරීස් එක බැලුවම තේරෙයි.
සීරීස් එකේ 3 වෙනි සහ 4 වෙනි එපිසෝඩ්ස් දෙක ජුලි 18ත්, අන්තිම එපිසෝඩ්ස් 2 ජුලි 25 වෙනිදටත් නිකුත් වෙනවා.
ඉතින් අන්න ඒ ටීවී සීරීස් එකෙන් අපු ස්ටෝරිය තමා අද වෙනකොට මීම් හදලා ශෙයාර් වෙන්නේ සැරටම.
හැබැයි මතක තියා ගන්න ඔබේ වැරදි තීරණ නිසා බොහෝ දෙනෙකු මේකෙන් අපහසුතාවයට පත් විය හැකියි.
ඒ ගැන ශ්‍රී ලංකා පොලිසියත් සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා.
2025 ජූලි 18, පෙ.ව. 12:12
2025 ජූලි 17, ප.ව. 1:13
2025 ජූලි 17, පෙ.ව. 12:11
2025 ජූලි 17, පෙ.ව. 12:02
2025 ජූලි 16, පෙ.ව. 12:09
18-07-25
18-07-25
18-07-25
18-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25
17-07-25