hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 ජූලි 01, පෙ.ව. 12:03



හීන දැකපු බයික් එක අරගෙන පැය 24ක් යන්නත් කලින් ජපානයේදී ජීවිතයෙන් සමුගත් තරුණයෙකු ගැන හද කම්පාකරවන පුවතක් පසුගිය දින කිහිපයේ  සමාජ මාධ්‍යයේ හුවමාරුවුණා.

මෙලෙස රිය අනතුරකින් දිවි අහිමි වී තිබුණේ රිෂිත ප්‍රියංක අනුරාධ නම් තරුණයෙක්.

දින කිහිපයකට පසු ඔහුගේ දේහය මෙරටට ගෙන ආ අතර අවසන් කටයුතු පසුගියදා සිදු වුණා.

මේ සමාජ මාධ්‍යයේ හුවමාරුවන එහි ඡායාරූප කීපයක්…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: