hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 27, ප.ව. 1:19



වේරහැර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පසුගිය දා සිදුවු බිහිසුණු අනතුරක් CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබෙනවා.

ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවා ලබාගැනීමට පැමිණි බොහෝ පිරිසක් අදාළ ශාලාවේ අසුන් ගෙන සිටිය දී එක්වරම මෝටර් රථයක් ඔවුන් සිටි ශාලාවට කඩා වදින අයුරු එම දර්ශනවල සටහන්ව තිබෙනවා.

රියදුරු පුහුණු ආයතනයකට අයත් අදාළ මෝටර් රථය එදින රියදුරු පුහුණු පරීක්ෂණය සඳහා පැමිණි අයෙකු විසින් පදවා ඇතැයි පසුව අනාවරණය වුණේ.

අදාළ පුද්ගලයා සමග පුහුණුකරුද මෝටර් රථය තුළ සිට ඇතැයි පැවසෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: