2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 9:08
ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් විසින් ආදරයෙන් හඳුන්වනු ලබන ‘අන්කල් පර්සි’හෙවත් ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂක (cheer squad leader) පර්සි අබේසේකරගේ සුවදුක් බලිමෙට පැමිණ තිබෙනවා.
වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයෙක් වන ගයාන් සේනානායකගේ ඉල්ලීමකට අනුව රෝහිත් ශර්මා පර්සි අබේසේකරගේ නිවසට ගොස් ඇත.
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ චියර් සංචිතයේ නායකයා අගෝස්තු මාසයේදී ඔහුගේ 87 වැනි උපන්දිනය සැමරූ අතර මේ වන විට තරමක අසනීප තත්වයෙන් පසුවෙනවා.
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26