2024 මාර්තු 17, ප.ව. 1:44
දකුණු ඉන්දියානු සිනමාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන විජෙයි ඇන්ටනිගේ නවතම සිනමාපටය වන “Romeo” හි පසුබිම් ගීත ගායනය සඳහා, මෙරට ජනප්‍රිය ගායක රවී රොයිස්ටර් හට පසුගියදා අවස්ථාව හිමි වුනා.
දමිළ සහ තෙළිඟු බාසා ද්විත්වයෙන්ම ඔහු මීට සම්බන්ධ වුනු අතර මේ වනවිට එම ගීත දෙකම අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.
නුදුරු දිනකදීම Romeo ලොව පුරා සිනමා හල්වල තිරගත වීම ඇරඹෙනු ඇත.
2025 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:25
2025 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:09
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:09
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
28-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
27-12-25
26-12-25
26-12-25