hit counter

2026 මාර්තු මස 29 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 27, ප.ව. 1:08



රූකාන්ත ගුණතිලක ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕනේ නැහැ.

ඒකට හේතුව තමයි ඔහු සිය ගායන හැකියාවෙන් රසිකයන් අමන්දානන්දයට පත් කරලා තිබීම.

ඉතින් මේ රූකාන්තගේ ආදරණීය බිරිද තමයි චන්ද්‍රලේකා කියන්නේ.

ඉතින් ඔවුන් දෙදෙනාට දියණියන් දෙදෙනෙක් ඉන්නවා.

එක්කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ.

ඇය නම් මේ වෙනකොට සිය විවාහයෙන් වෙන් වෙලා තනියම ජීවත් වෙනවා කියලා තමයි ආරංචිය.

ඒ කොහොම වුණත්‍ රූකාන්තගේ පොඩි දුව වින්ඩි 26 යුගදිවියට පිවිසුණා.

ඒ ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ එක්ක.

ඉතින් ඔවුන්ගේ විවාහ උත්සවයේදී රූකාන්ත සංවේදී වෙමින් ගීතයක් ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.

එම වීඩියෝ පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: