දරු ගැබක් දරාගෙන නර්තනයේ යෙදෙන සාරා

සාරා අබේවර්ධන කියන නම ඔබ කවුරුත් නොදන්නා නමක් නෙවෙයි. මොකද ඇය ඒ තරමට ජනප්‍රිය චරිතයක්. මෙරට නර්තන කලාව තුළ සුවිශේෂී චරිතයක් ලෙස හඳුනාගත හැකි ඇය, මේ දවස්වල උත්තරීතර මව් පදවිය වෙනුවෙන් දින ගණිනවා. හැබැයි එහෙමයි කියලා ඇගේ නර්තන වැඩකටයුතු නම් නතර කරලා නෑ. පහුගිය දවසක ඇය එලෙස නර්තනයේ යෙදෙන අපූරු සේයා රූ කිහිපයක් සමාජ මාධ්‍යයේ … Continue reading දරු ගැබක් දරාගෙන නර්තනයේ යෙදෙන සාරා