“මගේ මල්ලිට..” චතුරංග – දුෂේනි අලුත් ගමනට ශලනි එකතු කළ ආදරණීය සුබ පැතුම
තාරුණ්‍යයේ ජනප්‍රියම තරු යුවළක් වන චතුරංග කොඩිතුවක්කු සහ දුෂේනි මියුරංගිගේ විවාහ මංගල්‍යය කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය පුරාත් වැඩිපුරම කතාබහට ලක්වෙන සුන්දර මාතෘකාවක් බවට පත්වෙලා. මේ ආදරණීය යුවළගේ අලුත් ගමනට කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ගෙන් වගේම රසිකයින්ගෙනුත් නොකඩවා උණුසුම් සුබපැතුම් ගලාගෙන එනවා. ලංකාවේ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදිහට කවුරුත් ආදරය කරන ශලනි තාරකාත් මේ අලුත් … Continue reading “මගේ මල්ලිට..” චතුරංග – දුෂේනි අලුත් ගමනට ශලනි එකතු කළ ආදරණීය සුබ පැතුම
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed