2026 ඔක්තෝබර් 05, ප.ව. 3:49
තාරුණ්‍යයේ ජනප්‍රියම තරු යුවළක් වන චතුරංග කොඩිතුවක්කු සහ දුෂේනි මියුරංගිගේ විවාහ මංගල්‍යය කලා ක්ෂේත්රයේ වගේම සමාජ මාධ්‍ය පුරාත් වැඩිපුරම කතාබහට ලක්වෙන සුන්දර මාතෘකාවක් බවට පත්වෙලා.
මේ ආදරණීය යුවළගේ අලුත් ගමනට කලා ක්ෂේත්රයේ හිතවතුන්ගෙන් වගේම රසිකයින්ගෙනුත් නොකඩවා උණුසුම් සුබපැතුම් ගලාගෙන එනවා.
ලංකාවේ ඉන්න ලස්සනම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් විදිහට කවුරුත් ආදරය කරන ශලනි තාරකාත් මේ අලුත් යුවළට සුබ පතන්න අමතක කරලා තිබුණේ නැහැ. චතුරංග එක්ක තියෙන කලා ක්ෂේත්රයේ සහෝදර බැඳීම මතක් කරමින්, ඇය සිය ෆේස්බුක් ගිණුමේ චතුරංග සහ දුෂේනි වෙනුවෙන් ඉතාමත් ආදරණීය සටහනක් එක් කර තිබුණා.
ඇය සිය සුබපැතුම් සටහනට එක් කර තිබුණේ මෙවැනි වදන් පෙළක්,
“සුභ මංගලම් මගේ මල්ලිට!
Congratulations to this beautiful couple Chathuranga & Dusheni.
Wishing you both a lifetime filled with love, laughter, and beautiful memories. May you always find home in each other, through every chapter of life.”
චතුරංගව ‘මගේ මල්ලිට’ කියමින් ආමන්ත්‍රණය කරන ශලනිගේ මේ සංවේදී සටහන මේ වෙද්දිත් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙනවා. ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන මේ සුන්දර යුවළට ආදරය, සතුට පිරුණු ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරන ශලනිගේ මේ සටහනට ප්‍රේක්ෂකයින්ගෙනුත් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

2026 ඔක්තෝබර් 05, ප.ව. 4:06
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 11:32
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 10:51
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 10:49
2026 ඔක්තෝබර් 05, පෙ.ව. 12:10
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26