2024 අප්‍රේල් 11, පෙ.ව. 12:02
 
            
මේ දවස්වල යෞවන යෞවනියන් අතර ප්‍රසිද්ධම රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ.ඔහුටම ආවේණික වෙච්චි ඒ හැඩ හුරුකම් නිසාම බහුතරයක් දෙනවා මේ ආදරණීය රංගන ශිල්පියාට ආදරෙයි.සචින් කියන චරිතය කරළියට ආවේ කියාදෙන්න ආදරය තරම් ටෙලි නිර්මාණයේ ඔහු විසින් නිරූපණය කරපු නිර්වාන් කියන චරිතය නිසයි.
සචින් ගැන කතා කරද්දි ඔහුගේ රංගනය නිසාම ඔහු ජනප්‍රිය නළුවා කියන සම්මානයට පවා පාත්‍ර වුණා.හැබැයි කියා දෙන්න ආදරේ තරම් ටෙලි නිර්මාණය තුළ අද වෙද්දි ඔහු රංගනයෙන් දායකත්වය දක්වන්නේ නැහැ.ඔහුගේ චරිතය වෙනුවෙන් අලුත් රංගන ශිල්පියෙක් ඇවිල්ලා.ප්‍රේක්ෂකයන් නම් වැඩිපුර ඔහුව වැළඳගෙ නැහැ.නිතරම ඔවුන් ඇවිටිලි කරන්නේ සචින් එහෙමත් නැත්නම් නිර්වාණ කියන චරිතයට පරණ කෙනාව ගේන්න කියලා.ඇත්තටම සිද්ධ වෙලා තියෙන දේ මොකක්ද කියලා අහපුවම සචින් ලියනගේ ඒ ගැන කිව්වේ මේ වගේ කතාවක්.
“මිනිස්සු දකින්න නැති කාරණාවක් එතන තියෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් නිර්මාණයක් බාරගනිද්දී ඇග්රිමන්ට් එකක් අත්සන් කරන අය ඉන්නවා මම සාමාන්‍යයෙන් එහෙම ඇග්රිමන්ට් එකක් අත්සන් කරන්නේ නැති කෙනෙක්. ඒකත් එක්ක නළුවට අයිතියක් තියෙනවා තමන් කරන චරිතේන් තමන්ගේ නමට හානියක් වෙනව නම් එතනින් අයින් වෙන්න ඒ වගේ එයාලට මම අවුරුදු එක හමාරක විතර තිස්සේ කිව්වා මම අයින් වෙනවා කියලා.ඇත්තටම එතනදි නිර්වාන්ගේ චරිතය අලුතෙන් බාරගනිපු මල්ලි මගෙන් අහලා තිබුණා ඒ චරිතය මම කරාට කමක් නැද්ද කියලා. මම ඒකට මුකුත් කියන්න ගියේ නෑ. මොකද එයා මට මගේ මල්ලි කෙනෙක් වගේ නිසා.මම කලින්ම එයාලට මගේ පැත්තෙන් සදාචාරාත්මක විදිහට කිව්වා කතාවෙන් අයින් වෙනවා කියලා”
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25