2023 අප්‍රේල් 23, පෙ.ව. 3:45
නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියට අපි කවුරුත් දන්න සහ ආදරේ කරන ඇය සචිනි නිපුන්සලායි.
ඉතින් දෙරණ නාලිකාවේ විකාශය වන චැම්පියන් ස්ටාර්ස් වැඩ සටහන පේෂල සහ මාධව සමගින් නිවේදනය කරන්නට ඇයත් එක් වනවා ඒ වගේම දෙරණ ලිට්ල් ස්ටාර්ස් තරගාවලියේත් නිවේදන කටයුතු කරන සචිනි නිපුන්සලා කවුරුත් ආදරේ කරන දක්ෂ නිවේදිකාවක්.
ඉතින් නිවේදිකාවක් පමණක් නෙමෙයි ඇය නර්තන ශිල්පිනියක් විදියටත් ප්‍රේක්ෂක අපි දකිනවා ඔතින් විවිධ ඩාන්සින් තුලින් දකින සචිනි නර්තනයත් හොදිනම හදාරපු කෙනෙක් බවනම් සැකයක් නෑ.
මේ විදියට විවිධ ක්ශේෂ්ත්‍රයන් හරහා අපි අතරට එන සචිනි කටකාර දගකාර චරිතයක් ඉතින් ඇය උතුම් මව පදවියට ලැබුවා කියල ඔබ කවුරුත් දන්නා කරුණක්.
ඇයගේ බබාගේ ලස්සනම ලස්සන චායාරුප ටිකක් සමාජ මාද්‍ය වෙත මුදා හැරලා තියනවා.
ඉතින් එම චායාරුප තමයි අද අපි ඔබට ගෙන එන්න සිතුවේ. පහතින් බලන්න එම ලස්සන චායාරුප එකතුව









2026 අප්‍රේල් 08, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 07, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 06, පෙ.ව. 12:05