සමාජ මාධ්‍ය කැලඹු උමාලි කී කතාව ගැන සමන් අතාවුදහෙට්ටි ඇත්ත හෙළි කරයි

උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්. හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය. ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්. ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා. උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ. පළමු විවාහයෙන් වෙන්වීමත් සමග උමාලි ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත … Continue reading සමාජ මාධ්‍ය කැලඹු උමාලි කී කතාව ගැන සමන් අතාවුදහෙට්ටි ඇත්ත හෙළි කරයි