hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 ජනවාරි 28, ප.ව. 2:45



කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ අවසන් කටයුතු අද (28) පුත්තලම රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

මිය යන විට 48 වැනි වියේ පසුවූ සනත් නිශාන්ත පෙරේරා සිවුදරු පියෙක්.

අමාත්‍යවරයා ට ලැබුණු පුද්ගලික ඇමතුමක් අහම්බෙන් මෙන් කැමරාවක මෙසේ සටහන්ව තිබුණා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: