2024 ජනවාරි 26, පෙ.ව. 9:54
ඊයේ (25) අලුයම කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් වුණා.
අනතුරින් ඔහුගේ ආරක්ෂක නිලධාරියාව සිටි පොලිස් කොස්තාපල්වරයාද ජීවිතක්ෂයට පත් වුණා.
මේ වනවිට කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය අද (26) පුත්තලම නිවස වෙත රැගෙන යාමට නියමිත අතර අවසන් කටයුතු ඉරිදා සිදු කිරීමට නියමිතයි.
සිය පියාගේ වියෝව දරා ගත නොහැකිව සනත් නිශාන්ත මහතාගේ දරුවන් තිදෙනා හඬා වැටෙමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26