hit counter

2026 පෙබරවාරි මස 11 වන බදාදා

2024 ජනවාරි 25, ප.ව. 3:16



පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් තිබෙන බව ඔබ මේ වෙනකොටත් දන්නවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් ගත් මෝටර් රථය කන්ටේනරයකට ඉස්සර කිරීමට යාමේදි මෝටර් රථයේ වම් පැත්ත එහි ගැනිමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂකයා බරපතල තුවාල ලබා රාගම රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඒ වන විට රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂකය මියගොස් සිටි බව වාර්තා වුණා.

අමාත්‍යවරයාගේ මෙම හදිසි මරණය බොහෝ දෙනෙක්ට පුදුමය දනවන මෙන්ම ඇතැම් පිරිස් ඒ සම්බන්ධයෙන් හාස්‍ය මුසු ප්‍රතිචාර දක්වා ඇති අයුරු ද දක්නට තිබුණා.

මුහුණුපොතේ හුවමාරු වෙන සටහන් කිහිපයක් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: